කච්ඡපුට

kacchapuṭa

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බඩු පොදිය කිහිල්ලේ ගන්වා ගත් නා.ප්‍ර. සේරිවාණිජ ජාතකයේ කියැවෙන එනම් වෙළෙන්දා

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උරහිසේ දමාගෙනයන පොදිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බඩුපොදි කිසිලිගසා‍ගන යන්නා. (පි. 234)

Digital Pāḷi Dictionary