බුද්ධදත්ත පාලි අකාරාදිය – 185
ඔහීයමාන
3. නො ගොස් නවතින; නො ගොස් නවතිමින්.
ඔහීයිත්වා
පූ.ක්රි. අන්යයන් හා නො ගොස් නැවතී.
ඔළාරික
3. දළ වූ; පහත් වූ; විශාල වූ.
ක
3. කවර.
කකච
පු. කියත.
කකණ්ටක
පු. කටුස්සා.
කක්ක
න. කල්කය; කාරම.
කක්කට
පු. කකුළුවා.
කක්කටක
පු. කකුළුවා.
කක්කටකයන්ත
න. උඩවිසීකළ විට හැපුණු තැන අල්ලාගන්නා යන්ත්රය.
කක්කස
3. කර්කශ; රළු.
කක්කාරී
ඉ. කැකිරි.
කක්ඛළ
3. කර්කශ; නපුරු.
කක්ඛළතා
ඉ. කර්කශ බව; නපුරු බව.
කකී
පු. කිරලා.
කකු
පු. නෙරාගිය මුදුන; මොල්ලිය.
කකුධ
පු. ඔටුන්න ආදී රාජභාණ්ඩ.
පු. මොල්ලිය.
කකුධ පු
කුඹුක් ගස.
කකුධභණ්ඩ
න. රාජභාණ්ඩ පස.
කඞ්ක
පු. ලොතුඩු පක්ෂියා.
කඞ්කණ
න. වළල්ල.
කඞ්ඛති
(කඛි+ංඅ) සැකකෙරේ.
කඞ්ඛන
න. සැක කිරීම.
කඞ්ඛන්ත
3. සැක කරන; සැක කරමින්.