කකච

kakaca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කියත; ලී ඉරීමට ගන්නා දැති සහිත උපකරණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කියත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කියත, කිළල. (පි. 233)

Digital Pāḷi Dictionary