ඔළාරික

oḷārika

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දළ වූ; පහත් වූ; විශාල වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මහත්වූ, විශාලවූ, බැරෑරුම් වූ, “නව ඔලාරිකො ආහාරො.”
න. මහත්, තේරුම් ගැනීමට පහසු, “භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිර මානෙ.” (පි. 232)

Digital Pāḷi Dictionary