කච්ඡ
kaccha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කථාවට සුදුසු; කිය යුතු; ඉ. කැසපට; බඳපටිය; පු. න. කිසිල්ල; පඳුර; වගුරුබිම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කිසිල්ල=බාහුමූලය, ජල ප්රදේශය. කිස්ස=නදී ගංගා ආදීන්ගේ ඉවුරුවල ඇති වන කිස්ස, ඇතුන්ගේ මැද බඳනා පොරොද්ද. අත්කර, කසපට, මෙවුල්දම.
න. තණ බිම්, වගුරු බිම්, දිග තණ කොළ, බව.
පු. කථාවට සුදුසු, කථාවට යොග්ය. “කථාසම්පයොගෙන භික්ඛවෙ පුග්ගලො වෙදිතබ්බො යදිවා කච්ඡො යදිවා අකච්ඡොති” අ.නි.
ති. කීමට යුතු, කියන්නට වටින. (පි. 234)
Digital Pāḷi Dictionary
- kaccha 1.1 masc shore land; marsh; wet-land
- kaccha 1.2 masc armpit
- kaccha 1.3 masc armpit hair
- kaccha 1.4 masc belt; girth of an elephant
- kaccha 2.1 ptp fit to be talked to; should be spoken to [√kath + ya]