කණය

kaṇaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උල් වූ අනින අවියක්; තෙබ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අඩයටිය; හෙල්ලයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආයුධ විශේෂයක්=භින්දිවාල. (පි. 239)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. molecule

Digital Pāḷi Dictionary