කණ අත්සන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අකුරු නොදන්නා පුද්ගලයකු තමාගේ අත්සන හැටියට යොදන සලකුණ; ඇඟිලි සලකුණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අකුරු නොදන්නා අය තමාගේ අත්සන හැටියට යොදන සලකුණ