කාඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) වි. නොහික්මුණු; වනචර; අශීලාචාර; සල්ලාල.
නා.ප්‍ර. නොහික්මුණු පුද්ගලයා; අශිෂ්ටයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. vagabond