කාඨින්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තද බව; දැඩි බව; කර්කශ භාවය.
2. (පාරිභා.) නා. සිරුර දරදඬු වීම; කම්පය (=rigor).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. rigor