කාටූනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිත් ගන්නා හෝ විකට රූපි අදහසක් හැඟවීමට පුවත්පත් ආදියෙහි පළ කරනු ලබන චිත්‍රය; විකට චිත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. cartoon