ලාලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැළවීම; සුරතල් කිරීම.
2. ලාලිත්‍යය.
3. ආදරයෙන් පිරුණු බව.
4. ආදරයෙන් පාලනය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැළවීම; ආදරයෙන් පාලනය කිරීම (පා. සං. ලාලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. caressing
2. Soc. courting
3. Soc. petting