ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 400

caries

1. n. ඇට හෝ දත් දිරීම
2. n. දන්තක්ෂය
3. දිරායෑම
4. දිරීම

carillon

n. ඝන්ටාතරංගය

carina

1. n. නැව් තලය
2. Bot. නෞතලය

carinal

Bot. නෞතල

carinate

Bot. නෞතල සහිත

carination

මුල්ල පැන්නීම

carinatoplicatus

Bot. නෞතල සේ පටවැටුණු

caring

1. සානුරෝධය දැක්වීම
2. සැලකිල්ල

cariose

දිරූ

carious

1. adj. දිරාපත්
2. Bot. දිරුණු
3. adj. දිරූ

cark

1. n. බලවත් චිත්ත සන්තාපය
2. බලවත් වත්ත සන්තාපය

carking

a. සිතේ පීඩා උපදවන

carli

Sta. කාලි

carmalum

කාම් ඇලම්

carmelite

n. දේව ධර්මයක්

carminative

1. තනාශක ඖෂධ
2. n. බඩේ වාතනාශක ඖෂධය
3. adj. යුඝ්න
4. adj. වාතනාශක ඖෂධ
5. adj. වාතාපහරණ

carmine

1. a. අති රන්ක
2. කාමයින්
3. Bot. කාමින්
4. n. තද රත්පැහැය
5. n. තද රතු පාට

carnage

1. a. මනුෂ්‍ය ඝාතනය
2. n. මනුෂ්‍ය සංභාරය
3. a. වධය
4. a. සංහාරය
5. a. හිංසාව

carnal

1. Soc. කාම
2. adj. කාමුක
3. a. කායික
4. a. දේහය පිළිබඳ වූ
5. adj. මාංශභක්ෂක
6. Law. මෛථුනික
7. a. ලෞකික

carnal knowledge

1. n. කාම සංසර්ගය
2. n. මෙවුන්දම
3. Law. මෛථුන ගාහනය
4. Law. මෛථුන විනිවිදීම

carnal-intercourse

කාම-සංසර්ගය

carnallite

Che. කානලයිට්

carnassial

1. ඡේදක
2. ඡේදකය

carnation

1. n. කානේෂන් මල් වර්ගය
2. n. පාටල පුෂ්පය
3. n. මාංස වර්ණය