කාම
kāma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආශාව; කැමැත්ත; රාගය; රූප ශබ්දාදි සතුටට හේතු වන දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වස්තුකාම, ක්ලේශකාම, අභිලාෂ, අනංග, මෛථුන, කාමාචාර, අනුමති. (පි. 248)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kāma 1 adj wishing; wanting; would be delighted (to) [√kam > kām + *a]
- kāma 2 adj enjoying; fond (of); who likes; who loves [√kam > kām + *a]
- kāma 3 masc sense desire; sensual pleasure (of) [√kam > kām + *a]
- kāma 4 masc (objects of) pleasure; sensual pleasure; sexual pleasure; sensual temptation [√kam > kām + *a]