වධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බරපතල දඩුවම ; මරණය.
2. නක්ෂත්‍ර යෝගයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බරපතළ දඬුවම; මරණය (පා. සං. වධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. carnage
2. n. death
3. n. punishment
4. n. torture