ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 401
carnauba wax
Aes. කානොබා ඉටි
carnegieite
carnelian
1. n. ඉන්ද්රගෝප
2. Che. කානීලියන්
3. n. තෝරමල්ලී
carneous
Bot. මස්වන්
carnet
carnival
1. n. ක්ෂණය
2. n. ක්රීඩෝත්සවය
3. n. තුමුලෝත්සවය
4. Aes. සැණකළිය
5. n. සැණකෙළිය
carnivora
carnivore
1. n. මස් බුදින සතා
2. n. මාංසභක්ෂකයා
carnivorophyte
Bot. මාංසභක්ෂක ශාකය
carnivorous
1. Bot. මංසභක්ෂක
2. adj. මාංශභක්ෂක
3. a. මාංස භක්ෂක
4. a. මාංසභක්ෂක
5. a. මිනීකන
carnose
Bot. මාංසල
carnot cycle
Che. කානෝ චක්රය
carnotite
Che. කානොටයිට්
carnous
Bot. මාංසල
carol
1. n. ආනන්ද ගීතිකාව
2. Aes. කැරොල්
3. n. කැරොල් කණ්ඩායම
4. n. කැරොල් සින්දුව
5. vi. ප්රීති ගී ගයනවා
6. n. ප්රීති ගීතිකාව
7. Aes. භක්ති ගීතය
8. n. භක්තිගීතය
carolean
carom
carotene
1. Med. කැරටින්
2. Bot. කැරොටින්
3. කැරොටින් (වර්ණකය)
carotenoid
carotenoids
carotenol
Bot. කැරොටිනොල්
carotid
1. adj. බෙල්ලේ ඇති ප්රධාන ලේ නහරය
2. adj. ශ්රීර්ෂපෝෂී
3. ශීර්ෂපෝෂය
4. ශීර්ෂපෝෂී
carotid artery
1. n. මහාමාතෘකා ධමනිය
2. Med. ස්වාපක ධමනිය
carotin
Bot. කැරොටින්