කැරොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විශේෂයෙන් නත්තල් හා වෙසක් කාලයට ගායනා කරනු ආගමික ගීතිකා; භක්ති ගීත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. carol