සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1228

කැරොටින් වර්ණකය

carotenoid

කැරොටිනොයිඩ්

1. carotenoid
2. Bot. carotinoid

කැරොටිනොල්

Bot. carotenol

කැරොල්

Aes. carol

කැරොල් කණ්ඩායම

n. carol

කැරොල් සින්දුව

n. carol

කැල

1. n. collection
2. n. group

කැලඩෝනියානු

Geo. caledonian

කැලති වැගිරෙනවා

vti. splash

කැලතී වැගිරුණු දෙය

n. splash

කැලතී හඬ නඟමින් එහා මෙහා විහිදෙනවා

vi. swash

කැලතීම

1. n. churn
2. n. churning
3. n. stir
4. turbulence

කැලමයින්

Che. calamine

කැලමල්

Che. calomel

කැලම්බා

Med. calumba

කැලමීන්

Civ. calamine

කැලඹීම

1. Aes. perturbation
2. n. riot

කැලඹීමක් රහිත ගලායාමේ රේඛා

streamlines

කැලඹුණු

a. unsettled

කැලඹුවා

v. stirred

කැලය

1. n. forest
2. n. jungle
3. n. wood

කැලයට ගිය

a. wild

කැලයෙහි වූ

a. wild

කැලරි

1. calorie
2. Med. calories