කැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සමූහය; රංචුව; රාශිය; ගොන්න.
2. නා.ප්‍ර. උදෑසන; උදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමූහය; රංචුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. collection
2. n. group