කැලමයින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ඛනිජ වර්ගයක්; ස්වාභාවික ලෙස ඇති සින්ක් කාබනේට් (=calamine).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. calamine