සැණකෙළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්‍රීඩා, නැටුම්, ගැයුම්, තරග ආදිය සහිත ව දින ගණනාවක් පවත්වන ප්‍රීති උත්සවය ; මේලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විනෝදය සඳහා පවත්වන ප්‍රීති උත්සවය; මේලාව (පා. ඡණකීලා සං. ක්‍ෂණ ක්‍රීඩා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. carnival
2. n. festival