සැණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රීති උත්සවය ; සැණකෙළිය.
2. ක්ෂණය ; ඇසිල්ල ; මොහොත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. festival
2. n. moment