ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 402

carotinoid

Bot. කැරොටිනොයිඩ්

caroubin

Bot. කැරුබින්

caroubinase

Bot. කැරුබිනේස්

carousal

1. vi. සුරාපාන උත්සවයෙහි යෙදෙනවා
2. n. සුරාපානෝත්සවය

carouse

1. v. මත්පැන් සාදයක් පවත්වනවා
2. n. සුරාපානෝත්සවය

carousel

n. සුරාපානෝත්සවය

carouser

මත්පැන් සාදයක දී මත්පැන් පානය කරන පුද්ගලයා

carp

1. Bot. අණ්ඩපය
2. එම මත්ස්‍යයා
3. කාපයා
4. Bot. කාපලය
5. n. කාපියා
6. n. කුඩා මත්ස්‍ය වර්ගයක්
7. v. දොස් සොයනවා
8. පෙතියා
9. v. සිදුරු සොයනවා

carpal

1. adj. මැණික් කටුව පිළිබඳ
2. n. මැණික්කටු ඇටය
3. හස්තකූර්චාස්ථිකාව

carpel

1. n. අණ්ඩපය
2. Bot. කාපලය
3. n. පියල්ල
4. n. බික
5. n. බික හෝ මදුල
6. n. ස්ත්‍රී කේශර කෝෂය
7. n. ස්ත්‍රීකේශර කෝෂය

carpellary

1. Bot. අණ්ඩපීය
2. Bot. කාපලීය

carpellate

Bot. සාණ්ඩප

carpellody

Bot. අණ්ඩපාවේශනය

carpellotaxy

Bot. අණ්ඩපවින්‍යාසය

carpenter

1. n. තක්ෂක
2. n. තාක්ෂණික
3. st. වඩු
4. st. වඩුබාස්
5. n. වඩුවා

carpentry

1. n. තක්ෂණය
2. n. තාක්ෂණ
3. n. තාක්ෂණය
4. n. වඩු කර්මාන්තය
5. n. වඩු වැඩ
6. n. වඩු ශිල්පය
7. n. වඩුකම
8. st. වඩුවැඩ

carpet

1. n. අතුරන ලද්ද
2. vt. අතුරනවා
3. n. ආස්තරණය
4. Civ. ඇතිරිය
5. n. කලාලය
6. n. ඝන වැස්ම
7. n. පලස
8. n. පාවාඩය
9. n. බුමුතුරුණ
10. n. බුමුතුරුණු
11. v. බුමුතුරුණු අතුරනවා
12. v. බුමුතුරුණු එළනවා

carpet knight

n. යුද්ධයට නොගිය හේවායා

carpet sweeper

n. බුමුතුරුණු පිස්නය

carpet-bag

1. ගමන් මල්ල
2. ගමන්මල්ල

carpet-bagger

තමා සතු දේ සියල්ල මල්ලක ගෙන යන්නා

carpet-sweeper

බුමුතුරුණු පිස්නය

carpetbagger

තමාගේ ප්‍රදේශයෙන් පිට තමා අමුත්තෙකු වන තැනක මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලයා

carpeting

1. Aes. බුමුතුරුණු එළීම
2. Aes. බුමුතුරුණු ද්‍රව්‍ය