පියල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රෙද්ද ; වස්ත්රය ; රෙදිකඩ.
2. ඇතිරිල්ල ; බුමුතුරුණුව.
3. පහන්වැටි ; පාන්කඩ.
4. බෙහෙත් කැවූ රෙදිකඩ ; රෙදිවැටි ; ඔසුවැටි.
5. කුඩා විලක්කු.
6. පුෂ්ප පත්රය ; මල් පෙත්ත.
7. පාත්රය ; භාජනය.
8. ඇටයක පලුව ; බෑය.
9. ඇටයක පළුවක හැඩය ගත් දෑ.