පලස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බිම එළීම, පෙරවීම ආදිය සඳහා බැටලු ලොම් ආදියෙන් ඝනකමට වියන ලද රෙද්ද ; කම්බලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෝමයෙන් ඝනකමට වියූ රෙද්ද/ බුමුතුරුණ (පා. පලාස)