ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 403

carpets

Aes. බුමුතුරුණු

carphology

ඵලවිද්‍යාව

carpid

Bot. අණ්ඩපිකාව

carping

a. ඡිද්‍රගවේෂී

carpo-metacarpus

හස්තකූර්ච කූර්චෝපරිය

carpocephalum

Bot. කාපොසෙපලම

carpodes

Bot. වඳ අණ්ඩප

carpogam

Bot. කාපොගෝනියම

carpogenic

Bot. කාපොජනක

carpogenous

Bot. කාපොජනක

carpogonial

Bot. කාපොගෝනීය

carpogonium

Bot. කාපොගෝනියම

carpophore

1. Bot. අණ්ඩපධරය
2. Bot. කාපොපෝරය

carpophyll

Bot. අණ්ඩපය

carpophyte

Bot. දෘශ්‍යයෝගිය

carpopodite

කූර්චාංගය

carport

n. පියස්සක් ඇති ආවරණය නොකළ නිමාව

carposperm

1. නිෂික්ත අණ්ඩය
2. මය

carposphere

Bot. කාපොගෝලය

carposporangium

Bot. කාපොබීජාණුධානිය

carpospore

Bot. කාපොබීජාණුව

carposporic

1. Bot. කාපොබිජාණුක
2. කාපොබීජාණුක

carpoxenia

කාපොසීනියාව

carpus

1. n. අතෙහි ඇති ඇට
2. Med. චෝඩකය
3. මැණික් කටුව
4. n. මැණික්කටුව
5. හස්තකුර්චය
6. n. හස්තකූර්චය