ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 404

carr

1. Geo. කාර්
2. කාර් (වගුරු බිම)
3. n. වගුරු බිම

carrageenan(polysaccharide)

කැරාජීනන්

carrageenan(polysacharide)

කැරාජීනන්

carrel

Oth. පාඨන කුටිය

carriage

1. කැරේජය
2. n. ගමන් ලීලාව
3. n. ගැල
4. ප්‍රවාහනය
5. Mng. යානය
6. n. රථය
7. st. රථවාහන
8. n. රියපෙට්ටිය
9. n. රියමැදිරිය
10. Law. වහනය
11. n. වාහන කුලිය
12. n. වාහනය

carriage bolt

Art. ගැල්පොට ඇණය

carriage return

1. Inf. කැරේජ් ආපසු ඒම
2. Acc. කැරේජ් ප්‍රත්‍යාගමනය
3. Ele. වාහක පිළිගමන

carriageway

n. රියමඟ

carried

v. ගෙනගියා

carrier

1. n. තට්ටුව
2. n. බඩු ගෙන යන උපකරණය
3. n. බඩු ගෙන යන වාහනය
4. Phy. වාහක
5. Phy. වාහකය
6. n. වාහකයා
7. n. විෂ බීජ පතුරුවන්නා
8. st. හාරක

carrier bag

n. ගමන් මල්ල

carrier pigeon

1. n. පණිවුඩකාර පරෙවියා
2. n. ලියුම් ගෙනයන පරෙවියා

carrier wave

Ele. වාහක තරංගය

carrion

1. n. කුණ
2. n. කුණපය
3. n. කුණු මස්
4. n. කුණු වූ දේ
5. n. ප්‍රතිමාංසය
6. n. පූතිමාංසය
7. n. මළකුණ

carrion crow

n. මළකුණු කන කාක්කා

carrion-feeding

කුණපභක්ෂ

carrot

1. n. කැරට්
2. n. කැරට් නම් අල වර්ගය

carry

1. ආනිතය
2. Inf. ආනීතය
3. v. ඇන්න යනවා
4. n. ඉසිලීම
5. vti. උදුරාගන්නවා
6. v. උස්සාගෙන යනවා
7. v. උසුලනවා
8. vti. උසුලා ගෙන යනවා
9. vti. උසුලාගෙන සිටිනවා
10. vti. ගමන් කරනවා
11. vti. ගෙන යනවා
12. v. ගෙනයනවා
13. n. ගෙනයෑම
14. vti. ඡන්දයෙන් පිළිගන්නවා
15. v. දරනවා
16. vti. වඩා ගෙන යනවා
17. n. වෙඩි වදින දුර

carry away

1. vti. උනන්දු කරනවා
2. v. කුදලනවා
3. v. කෝප වෙනවා
4. v. රැගෙන යනවා

carry forward

v. ඉදිරියට ගෙනයනවා

carry off

1. v. උගලනවා
2. v. දිනනවා
3. vti. දිනා ගන්නවා
4. vti. පැහැරගෙන යනවා

carry on

1. v. කර ගෙන යනවා
2. v. කරගෙන යනවා
3. vti. නොනවත්වා කරගෙන යනවා

carry out

1. v. ඉෂ්ට කරනවා
2. v. ක්‍රියාත්මක කරනවා
3. v. ක්‍රියාවේ යොදනවා
4. v. මුදුන් පමුණුවනවා
5. v. සලසනවා

carry over

1. Acc. ඉදිරියට ගෙන යෑම
2. v. ඉදිරියට ගෙනයනවා
3. v. කල් දමනවා
4. Eco. මතුවට ගෙන යනවා