ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 405
carry through
1. v. ඉෂ්ට කරනවා
2. v. මුදුන් පමුණුවනවා
3. v. සලසනවා
carry-forward
carry-over
1. Acc. ඉදිරියට ගෙන යෑම
2. v. ඉදිරියට ගෙනයනවා
3. v. කල් දමනවා
4. Eco. මතුවට ගෙන යනවා
carrying charge
Eco. ගැල් කුලිය
carrying cost
1. Eco. ධාරණ පිරිවැය
2. Acc. ප්රවාහන පිරිවැය
carryings-on
cart
1. n. කරත්තය
2. v. කරත්තයෙන් ගෙනයනවා
3. n. ගැල
4. vt. ගැලෙන් ගෙනයනවා
5. vt. පටවාගෙන යනවා
6. n. බරබාගය
7. n. රිය
8. n. වාහනය
9. n. ශකට
10. n. සකට
11. n. හකඩ
cart track
n. ගැල් මග
cart-beam
cart-load
cart-track
cartage
1. n. කරත්ත කුලිය
2. n. ගැල් කුලිය
3. n. ගැලෙන් ගෙනයාම
carte
n. පත්රිකාව
carte blanche
cartel
1. Soc. කාටල ගිවිසුම
2. Soc. කාටලය
3. ද්වන්ද්ව යුද්ධයකට කැඳවන ලියවිල්ල
4. n. ද්වන්ද්ව යුද්ධයකට කැඳුවන ලියවිල්ල
cartelization
cartellino
Aes. කර්තෙල්ලිනොව
cartels
1. Eco. කාටල
2. කාටල ගිවිසුම්
3. ලාබ වැඩි කිරීමට හා තරඟය අඩු කිරීමට වෙළඳුන් ඇතිකර ගන්නා ගිවිසුම්
carter
1. n. කරත්ත කාරයා
2. n. කරත්තකරුවා
3. n. කරත්තකාය
4. n. කරත්තකාරයා
5. n. ගැල්කරු
6. n. ගැල්කරුවා
cartesian
1. Mat. කාටිසීය
2. Log. කාතේසියානු
3. n. ඩෙස්කාටෙස් ගේ අනුගාමිකයා
4. a. ඩෙස්කාටෙස් ගේ දර්ශනයට අයත්
5. ඩෙස්කාටෙස්ගේ අනුගාමිකයා
6. ඩෙස්කාටෙස්ගේ දර්ශනයට අයත්
cartesian product
Mat. කාටිසීය ගුණිතය
cartesianism
Log. කාතේසියානුවාදය
cartilage
1. කාටිලේජ
2. කාටිලේජය
3. n. කීකසය
4. n. කෝමලාස්ථි
5. n. කෝමලාස්ථීය