ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 406
cartilaginous
1. කාටිලේජිය
2. කාටිලේජීය
3. a. කෝමලාස්ථි සහිත
cartinga
Geo. කාටිංගාව
cartload
n. ගැල් බඩු
cartobibliography
Oth. සිතියම් නාමාවලිය
cartogram
1. දත්ත සහිත රූප සටහන
2. ප්රස්තාර සටහන
3. Sta. සංඛ්යා සංකේත සිතියම
4. Geo. සංඛ්යා සිතියම
cartographer
1. n. සිතියම් අඳින්නා
2. Sur. සිතියම් විද්යාඥයා
3. සිතියම් විද්යාඥුයා
4. Civ. සිතියම් ශිල්පියා
5. Oth. සිතියම්කරු
cartographic
adj. සිතියම්විද්යාමය
cartography
1. Sta. සටහන් ශිල්පය
2. n. සිතියම් ඇදීම
3. n. සිතියම් විද්යාව
4. n. සිතියම්විද්යාව
cartometer
carton
1. n. ඉතා ඝන කඩදාසිය
2. n. ඝනකඩදාසි පෙට්ටිය
3. පෙට්ටිය
cartoon
1. n. ආදර්ශ සිතියම
2. Aes. කාටූනය
3. n. චිත්රකථාව
4. වත්රකථාව
5. n. විකට චිත්රය
6. විකට වත්රය
7. n. විකටචිත්රය
8. විකටවත්රය
cartooning
1. කාටූන්කරණය
2. චිත්ර සැලසුම්කරණය
3. කාටුන් ඇදීම
4. විකට චිත්ර
cartoonist
1. n. කාටූන් ශිල්පියා
2. n. විකටචිත්ර ශිල්පියා
3. විකටවත්ර ශිල්පියා
cartouche
1. n. ඊප්තුවේ රජුගේ නාමය හා ඨානාන්තරය ලියූ මුද්ද
2. කාර්ටූෂ් අලංකරණය
3. Aes. කාර්ටූෂ් කලංකරණය
cartridge
cartridge brass
Civ. පතරොම් පිත්තල
cartridge fuse
Art. පතරොම් විලායකය
cartridge paper
1. Aes. කාට්රිජ් කඩදාසි
2. n. ඝන කඩදාසි වර්ගයක්
3. Civ. පතරොම් කඩදාසි
4. n. රළු
5. n. සිතියම් කඩදාසිය
cartway
caruncle
carunculate
Bot. බීජචෝලීය
carve
1. v. කැටයම් කපනවා
2. vt. කැටයම් කරනවා
3. vt. කැබලි කොට කපනවා
4. vt. කොටස් කරනවා
5. Aes. නෙළනවා
6. v. පෙති ගසනවා
7. vt. පෙතිගසනවා
8. vt. රූප නෙළනවා
9. v. ලියවනවා
carve up
1. n. කැබලිවලට බෙදා ගන්නවා
2. n. වෙන කෙනෙකුගෙ මඟට ආක්රමණශ්රීලීව වාහනයක් පදවනවා