ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1510

mirroring

කැඩපත්කරණය

mirth

1. n. ප්‍රමෝදය
2. n. විනෝදය
3. n. සරදම
4. n. සිනහව
5. හාසය

mirthful

a. ප්‍රමෝදජනක

mirthless

a. සතුටු රහිත

miry

1. a. ගොහොරු
2. a. මඩොල්

mis

1. prefix. අප
2. prefix. අව අර්ථ ඇති උපසර්ගයක්
3. prefix. නරක අර්ථ ඇති උපසර්ගයක්
4. prefix. වැරදි අර්ථ ඇති උපසර්ගයක්

misadventure

1. අකරතැබ්බය
2. Law. අත්වැරැද්ද
3. Law. අපභ්‍රමය
4. n. අහේතුව
5. n. වැරදීමකින් වූ අනතුර

misadvise

vt. වැරදි උපදෙස් දෙනවා

misalliance

n. නුසුදුසු විවාහය

misanthrope

n. විශ්වද්වේෂියා

misanthropic

ඡනද්වේෂී

misapplication

Law. අපයෙදුම

misapply

vt. වැරදි ලෙස යොදනවා

misapprehend

1. vt. වරදවා තේරුම් ගන්නවා
2. v. වරදවා වටහා ගන්නවා

misapprehension

1. Law. අපබොධය
2. n. වරදවා තේරුම් ගැනීම

misappropriate

1. v. අයුතු ලෙස අත් කර ගන්නවා
2. vt. අයුතු ලෙස අත් කරගන්නවා
3. n. පිල්ලි අරිනවා
4. v. යටි මඩි ගහනවා

misappropriation

1. Acc. අයතු ලෙස අත්කර ගැනීම
2. n. අයුතු අත් කරගැනීම
3. Acc. අවනතු කර ගැන්ම
4. Law. අවනතුකර ගැන්ම
5. n. ව්‍යපහරණය
6. සාවද්‍ය පරිහරනය

misbegotten

1. a. අධම
2. a. තුච්ඡ

misbehave

vi. අවකල් ක්‍රියාවේ යෙදෙනවා

misbehaviour

අපචර්යාව

misbelief

n. මිථ්‍යා විශ්වාසය

misbeliever

n. මිථ්‍යාදෘෂ්ටිකයා

miscalculate

v. වැරදි ලෙස ගණන් කරනවා

miscalculation

Soc. අවගණනය