පිල්ලි අරිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. 1. මන්ත්ර බලයෙන් යම්කිසි විනාශකාරි බලවේගයන් සතුරකු වෙත ඔහු විනාශ කිරීම සඳහා යවනවා.
2. (රූඪි.) කෙනෙකුට නොදැනෙන්ට හංගනවා ; සොරකම් කරනවා ; වංචා කරනවා.