පිල්ලෑව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුඹුරක පිහිටි ගොඩබිම ; මඩෙන් වට වූ කුඩා ගොඩැල්ල ; ඕවිට.
2. කුඩා ඔරුව.