ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1511
miscarriage
1. Law. අවගමනය
2. ගප්සාව
3. Med. ගබ්වැටුම
4. n. ගබ්සා වීම
5. Sta. ගබ්සාව
6. Med. ගර්භපාතය
miscarry
1. vt. නියම තැනට නොයනවා
2. vt. නිෂ්එල වෙනවා
3. නිෂ්ඵල වෙනවා
4. vt. වරදිනවා
miscast
miscegenation
1. ජාති මිශ්රණය
2. Psy. ජාති සංකරණය
3. n. ජාතීන්ගේ මිශ්රණය
4. Sta. දැමුසුව
5. දෑමුසුව
6. n. සංකර වීම
miscellaneous
1. a. කළවම්
2. a. ප්රකීර්ණ
3. Mat. ප්රකීර්ණක
4. a. විවිධ
5. a. සංකීර්ණ
miscellany
1. Aes. ප්රකීර්ණකය
2. Aes. මිශ්රිතය
3. n. ලටපට
mischance
mischief
1. n. අනදරය
2. Law. අපකාරය
3. n. අලාභය
4. n. දඟකාරයා
5. n. දඟය
6. n. දහංගලේ
7. n. පීඩාව
8. n. මැරවරකම
9. st. වලා
mischief-maker
mischievous
mischievousness
Psy. දඟකාරකම
miscibility
1. මිශ්රයතාව
2. මිශ්රතාව
miscible
1. a. කවලන් කළහැකි
2. Che. මිශ්රය
miscognisant
Law. අනවබෝධ
misconceive
misconception
1. Law. අවසංකල්පනය
2. n. දුර්මතය
3. දුස්:සංකල්පය
4. n. මතිභ්රමය
5. මිථ්යාවබෝධය
6. වැරදි වැටහීම
7. n. වැරදි හැඟීම
misconduct
1. n. අනාචාරය
2. vt. අනාචාරයෙහි යෙදෙනවා
3. n. අවකල්ක්රියාව
4. Soc. අවකල්කිරියාව
5. Acc. අවචර්යාව
6. n. දුරාචාරය
7. n. දුශ්චරිතය
8. n. දුසිරිත
9. n. ව්යාභිචාරය
10. n. විෂමාචාරය
misconstruction
misconstrue
1. vt. වරදවා තේරුම් කරනවා
2. vt. වරදවා තේරුම් ගන්නවා
miscontinuance
miscount
n. වරදවා ගණිනවා
miscounting
1. වරදුවා ගණන් කිරිම
2. Sur. වැරදි ගණන් කිරීම
3. Sur. වැරදි ගිණීම
4. සාවද්ය ගණනය