ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1512

misdeed

1. n. අපක්‍රියාව
2. n. අපරාධය
3. n. වරද

misdemeanor

Psy. දුකුළාව

misdemeanour

1. n. අනාචාරය
2. n. අයුතු ක්‍රියාව
3. Law. චූලාපරාධය
4. Soc. දූකුලාව
5. n. වරද
6. Soc. සුළු අපරාධය

misdescription

Law. අවවිස්තරය

misdirect

1. Acc. අව නිර්දේශය
2. vt. නොමඟ යවනවා
3. Acc. වැරදි ලෙස යොමු කිරීම

misdirection

1. Law. අවනියමය
2. Law. අවනිර්දේශය

misdoer

n. වරද කරන්නා

misdoing

n. වැරැද්ද

mise en scene

Aes. රංගභූමි නිර්මිතය

mise-en-scene

1. රංගභූමි අලංකරණය
2. රංගභූමි නිර්මිතය
3. වේදිකායන කිරීම

miser

1. n. කුණා
2. n. කුම්මැහියා
3. n. මච්ජරිය
4. n. මජරයා
5. n. මසුරා
6. n. ලෝබයා
7. n. ලෝබියා
8. n. හෝන්තුවා

miserable

1. a. අභව්‍ය
2. a. අභාග්‍ය
3. a. කාලකණ්ණි
4. a. තුච්ඡ
5. adj. දුක්ඛිත
6. a. දුහ්ඛිත
7. a. නරුම
8. a. බැගෑ
9. a. මූසල
10. a. වැදගැම්මකට නැති

miserably

adv. අවාසනාවන්ත ලෙස

misericordia

Law. හීන දණ්ඩනය

miserly

a. මසුරු

misery

1. n. අළාමුළාව
2. n. කාලකණ්ණිකම
3. n. දුහ්ඛිතකම

misfeasance

1. Acc. අනීතිකරය
2. Acc. අව ක්‍රියාව
3. n. බලය අයුතු ලෙස යෙදීම
4. n. ව්‍යතික්‍රමය

misfeasanka

අසංකනම්සෑදූඅය

misfire

1. vi. උත්සාහය නිෂ්එල වෙනවා
2. උත්සාහය නිෂ්ඵල වෙනවා
3. v. වකුරුවෙනවා
4. Civ. විදිලීම

misfiring

1. අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබීම
2. පත්තු නොවී යාම
3. Art. විදිලීම
4. Art. විදිලෙනවා
5. හරියට ක්‍රියා නොකිරීම

misfit

1. n. අයෝග්‍ය තැනැත්තා
2. n. අයෝග්‍ය වූ දේ
3. Sta. අවසීහුම

misfortune

1. n. අයයෝගය
2. n. අවාසනාව
3. n. අහේතුව
4. Law. ආපදාව
5. n. දුර්භාග්‍ය
6. n. දුර්භාග්‍යය
7. n. විපත
8. n. විපර්යාසය

misgive

v. කෙනෙකුගේ සිත වැරදි අදහස්වලින් පිරෙනවා

misgiving

1. n. භය
2. n. සැකය