කුණා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැඩි ලෝහියා; මසුරා.
2. නා. (කථා.) ශරීරයේ කුණු වූ තුවාල ඇති තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. miser