කුණාටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තද සුළඟ සහිත; දැඩි සුළඟ ඇති; අධික සුළඟින් යුක්ත.
නා. සැඩ සුළඟ; වේගයෙන් හමා යන සුළඟ; චණ්ඩ මාරුතය.