ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1513
misgovern
misguidance
misguide
1. නොමඟ යනවා
2. නොමඟ යවනවා
misguided
mishandle
mishap
1. n. අකරතැබ්බය
2. n. අත්වැරැද්ද
3. n. අබග්ගය
4. n. ඇබැද්දිය
5. n. ප්රමාදය
6. n. සුළු අනතුර
mishmash
n. හත්මාලුව
misinform
misinformation
misinterpret
misjoinder
misjudge
1. vt. වැරදි ලෙස තේරුම්ගන්නවා
2. vt. වැරදි ලෙස වටහාගන්නවා
mislay
vt. වැරදි තැනක තබනවා
mislead
1. Law. නොමඟ යවනවා
2. vt. මුළා කරනවා
3. vt. රවටනවා
misleading
1. a. නොමඟ යවන
2. a. රැවටිලි සහිත
mislearning
1. දුර්ග්රහණය
2. දූර්ග්රහණය
misled
mismanage
mismanagement
mismatch
1. n. අයෝග්ය ගැළපීම
2. Ele. නොසීහුම
mismatching
misname
misnomer
1. Law. අවනාමය
2. n. නොගැළපෙන නම
3. මිථ්යානාමය
4. n. වැරදි ව්යවහාරය