ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1514
misogamist
misogamy
1. Psy. විවාහද්වේෂය
2. සංවාසප්රතිකූලතාව
misogenist
misogynist
1. Psy. නාරිද්වේෂියා
2. n. ස්ත්රී විරෝධියා විවාහය පිළිකුල් කරන්නා
misogyny
misology
Log. තර්ක ජුගුප්සාව
misoneism
Log. නව්ය ද්වේෂය
misperceive
misplace
1. v. එභෙමෙභෙ කරනවා
2. v. එභෙමෙභෙ වෙනවා
3. එහෙමෙහෙ කරනවා
4. එහෙමෙහෙ වෙනවා
5. vt. වැරදි තැන තබනවා
misplacement
misplay
mispleading
1. Law. ඌන අදියැදුම
2. Law. ඌන අධියාචනය
misprint
1. n. මුද්රණ ද්යෝෂය
2. මුද්රණ දෝෂය
mispronounce
mispronunciation
misquote
misread
1. vt. වරදවා කියවනවා
2. vt. වරදවා තේරුම් ගන්නවා
misreading
1. Sur. වැරදි කියවීම
2. සාවද්ය පාඨාංකය
misreport
1. අසත්ය වාර්තාව
2. වැරදි වාර්තාව
3. වැරදි හෝ අසත්ය ලෙස වාර්තා කරනවා
misrepresent
misrepresentation
1. Acc. අව නිර්දේශනය
2. අවනිදේශණය / කරුනු වරදවා දැක්වීම
3. Law. අවනිදේශනය
4. Acc. ව්යාජ නියෝජනය
5. Acc. වැරදි නියෝජනය
misrule
1. n. දුෂ්ට පාලනය
2. vt. දූෂිත ලෙස පාලනය කරනවා
miss
1. vt. අත්හරිනවා
2. n. අවිවාහක ස්ත්රී
3. vt. දැනගන්නවා
4. vt. නැති බව තේරෙනවා
5. vt. නැතිව සිටිනවා
6. vt. නොකොට සිටිනවා
7. vt. නොපැමිණ සිටිනවා
8. vt. නොලැබී යනවා
9. vt. නොලැබී සිටිනවා
10. vt. නොවැදී යනවා
11. n. නොවැදී යාම
12. vt. නොවැදී සිටිනවා
13. n. පාඩුව
14. vt. වරද්දාගන්නවා
15. vt. වරදිනවා
16. v. වාර වෙනවා
17. n. වැරදීම
18. vt. හමු නොවී සිටිනවා
19. vt. හමුනොවී යනවා
missal
1. n. කතෝලිකයන්ගේ යාච්ඤා පොත
2. n. පූජා පොත