ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1515
missel thrush
missel-thrush
misses
1. Oth. අතෑරුම්
2. කාන්තා ඇඳුම් විවිධ ප්රමාණවලින් ඇති ස්ථානය
3. Oth. ලෝප
misshape
misshapen
a. විරූපී
missile
1. n. අඩයටි ආදි ආයුධය
2. Ele. අස්ත්රය
3. n. දමාගසන දේ
4. n. මිසයිලය
5. n. විසිකරන දේ
missing
1. a. දක්නට නොමැති
2. a. නැතිවුණු
missing link
mission
1. n. දූත ගමන
2. Soc. දූත මෙභෙය
3. දූත මෙහෙය
4. n. ධර්ම දූත මෙභෙය
5. n. ධර්මප්රචාරය
6. Soc. මිසම
7. මෙහෙවර
8. n. විතයේ පරමාර්ථය
9. Soc. සභාව
missionaries
1. ධර්මදූතයෝ
2. Soc. ධර්මධූතයෝ
3. මිෂනාරිවරු
4. Soc. මිෂනාරීහු
missionary
missis
mississippian
missive
misspell
misspend
vt. නාස්ති කරනවා
misspent
1. a. නාස්ති කළ
2. වැරදි ලෙස වියදම් කළ
misstate
misstatement
Law. අවප්රකාශය
misstep
missus
mist
mistake
1. n. අත්වැරැද්ද
2. n. ද්යෝෂය
3. දෝෂය
4. n. ප්රමාදය
5. n. භ්රමය
6. n. මතිභ්රමය
7. n. වජ්ජ
8. n. වරද
9. vt. වරද්දාගන්නවා
10. st. වැරදි
11. vt. වැරදි ලෙස සිතනවා
12. n. වැරදීම
13. st. විභ්රම
14. Law. විභ්රමය
mistaken
1. a. නොමනා
2. a. වරද්දාගත්
3. a. වැරදි
4. a. වැරදුණු
5. a. ස්ඛලිත