ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1516

mistakes

ප්‍රමාදද්‍යෝෂ

mister

1. n. මහත්තයා
2. n. මහත්මයා
3. n. මහතා

mistime

vt. වැරදි වෙලාවට යම් දෙයක් කරනවා

mistletoe

n. එංගලන්තයේ සැරසිලිවලට යොදන වැල් වර්ගයක්

mistral

1. n. තද සීත සුළඟ
2. Geo. මිස්ට්‍රල් සුළඟ

mistranslate

වැරදියට පරිවර්තනය කරනවා

mistreat

vt. නරක විදියට සලකනවා

mistress

1. n. අනියම් භාර්ය්‍යාව
2. Soc. අනියම් භාර්යා
3. Law. උපපත්නී
4. n. ප්‍රධාන ගුරුවරී
5. n. ප්‍රියාව
6. n. මහත්මිය
7. n. ස්වාමිදුව
8. st. ස්වාමිදූ

mistrial

1. Law. අවසමේෂණය
2. n. වැරදි නඩු විභාගය

mistrust

1. Law. අවිශ්වසනය
2. n. අවිශ්වාසය
3. vt. සැක කරනවා
4. n. සැකය

mistrustful

1. විශ්වාස රහිත
2. සැක සහිත

misty

1. a. අඳුරු
2. a. නොපැහැදිලි
3. a. මීදුම සහිත

misunderstand

1. Psy. වරදවා වටහාගන්නවා
2. vt. වැරදි ලෙස වටහාගන්නවා
3. n. වැරදි වැටහීම
4. n. සුළු භේදය

misunderstanding

1. අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම
2. එකඟ නොවීම
3. දුරවබෝධය
4. බේද වීම
5. මිත්‍යාවබෝධය

misusage

1. n. වැරදි භාවිතය
2. වැරදි හෝ අනිසි භාවිතය

misuse

vt. පීඩා කරනවා

misuser

1. Law. අවප්‍රයෝජනය ගැනුම
2. වැරදි ලෙස භාවිත කරන්නා

mite

1. n. ඉතා කුඩා කාසිය
2. Med. කීඩෑවා
3. n. ගුල්ලා
4. Eco. දොයිතුව
5. n. පොඩ්ඩ
6. n. පොඩ්ඩා
7. මයිටාවා
8. n. ලේශය

miter

Civ. මයිටර

mithraism

Soc. මිත්‍රවාදය

mitigate

1. vt. අඩු කරනවා
2. Law. ලුහුයනවා
3. vt. සැහැල්ලු කරනවා

mitigation

1. ප්‍රගමනය
2. පුරාවස්තු නාශ වැළකුම
3. n. ලිහිල් කිරීම
4. සංසිඳුවීම

mitochondria

1. මයිටෙකොන්ඩ්‍රියා
2. මයිටොකොන්ඩ්‍රියා

mitochondrion

මයිටොකොන්ඩ්රියම