ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1517

mitogenetic

විභාජනජාත

mitosis

1. Psy. අනූනන විභාජනය
2. Bot. අනූනනය
3. Med. සාරිතය
4. n. සෛල න්‍යෂ්ටි බෙදීමෙන් වර්ණදේහ ඇති වීමේ ක්‍රියාවලි

mitospore

අනූනන බීජාණුව

mitotic

Bot. අනූනන විභාජක

mitral stenosis

Med. උෂ්ණිෂ සංකෘෂ්ටිය

mitral valve

Med. උෂ්ණිෂකපාටය

mitre

1. n. පාරිදර්ශක මකුටය
2. Civ. මයිටරය

mitre box

Civ. මයිටර අච්චුව

mitre joint

1. Civ. මයිටර මූට්ටුව
2. Art. රාමු මුලු මූට්ටුව

mitred

1. බිෂොප් හිස් වැස්මක් ලබා දුන්
2. a. මකුටය පැළඳි

mitriform

1. Bot. දාගැබ් හැඩැති
2. ශිරස්කාකාර

mitten

n. ඇඟිලි නැති අත්මේස්

mittens

1. අඟුටු අත් කොපුව
2. n. අත් මේස්

mitzvah

1. ආගමික කාරියක් වශයෙන් කළ යහපත් දෙය
2. යුදෙව් ආගමේ ශික්ෂා පදයක්

mix

1. v. අනනවා
2. vti. ඒදනවා
3. v. කලතනවා
4. vti. කලවම් කරනවා
5. vti. කලවම් වෙනවා
6. v. කළවම් කරනවා
7. v. කූරුගානවා
8. Aes. මිශ්‍ර කරනවා
9. Civ. මිශ්‍රණය
10. Civ. මුසුව
11. n. මුහුං
12. v. මුහුකරනවා
13. v. යොදනවා
14. Aes. සංකලනය කරනවා
15. v. හනනවා
16. v. හලළනවා

mix up

1. vt. කලබල කරනවා
2. vt. පටලවනවා

mix-down

අව මිශ්‍රණය

mix-up

1. vt. කලබල කරනවා
2. vt. පටලවනවා

mixed

1. a. අනේකාකාර
2. adv. කවළමේ
3. a. කළවම්
4. a. ප්‍රකීර්ණක
5. a. මිශ්‍ර
6. a. මිශ්‍රිත
7. a. මුසු
8. a. මුහු
9. a. ශංකර
10. a. සංකර
11. a. සම්මිශ්‍ර
12. a. හාමු

mixed economy

Soc. මිශ්‍ර ආර්ථිකය

mixed farming

Geo. මිශ්‍ර ගොවිතැන

mixed metaphor

Aes. මිශ්‍ර රූපකය

mixed-blood

Sta. දැමුසු

mixer

1. Phy. මිශ්‍රකය
2. Civ. මුසුකුරුව
3. Eco. සංකරය