මිශ්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කීප වර්ගයක් එකට එකතු වූ ; කළවම්.
නා.ප්‍ර. (සංගී.) තාලයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වර්ග කිහිපයක් එක් වූ; කළවම් (සං. මිශ්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. assorted
2. adj. combined
3. adj. complex
4. a. mixed