වජ්ජ

vajja

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කියයුතු දෙය; තූර්යභාණ්ඩය; දුරුකළයුතු දෙය; දෝෂය.
3. කියයුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. වජ්ජනෙ, හැරීමෙහි, වජ්ජෙති, වජ්ජයති, හරියි.
න. වද්‍යාය, දෝෂය, වැරැද්ද. (පි. 455)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fault
2. n. mistake

Digital Pāḷi Dictionary