සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 779
වච්චවග්ග
පු. මල මාර්ගය. (පි. 454)
වච්චසොධක
පු. කසල සුද්ධකරන්නා. (පි. 454)
වච්ඡ
පු. වස්සා, පැටියා. (පි. 454)
වච්ඡක
පු. කෙළිඳගස, වත්සක. (පි. 454)
වච්ඡකසාලා
ඉ. වසු ශාලාව, වස්සන් බඳින මඩුව. (පි. 454)
වච්ඡකාමා
ඉ. වස්සා කෙරෙහි ගිජුවූ දෙන, වච්ඡගිද්ධිනී. (පි. 454)
වච්ඡගිද්ධිනී
ඉ. වස්සා කෙරෙහි ගිජුවූ දෙන, වච්ඡකාමා. (පි. 454)
වච්ඡතර
පු. නාඹුවස්සා, නාම්බා. (පි. 454)
වච්ඡති
ක්රි. (√ භු. වස, නිවාසෙ, වැසීමෙහි +ති) වසයි. (පි. 454)
වච්ඡනාභ
පු. විෂභේදයක්, වච්චනාවි. (පි. 454)
වච්ඡර
න. වත්සරය, අවුරුද්ද, සංවච්ඡර. (පි. 454)
වච්ඡල
පු. සෙනේ ඇත්තා, ස්නෙහ ඇත්තා. (පි. 454)
වච්ඡලා
ඉ. වස්සා කෙරෙහි ගිජුවූ දෙන. (පි. 454)
වච්ඡු
√ භු. ඡෙදනෙ, සිඳීමෙහි. (පි. 455)
වච්ඡුරිත
ති. බබලනලද, දිලිසෙනලද. (පි. 468)
වඡි
√ භු. ඉච්ඡායං, කැමතිවීමෙහි, වඤ්ඡති, කැමතිවෙයි. (පි. 455)
වජ
√ භු. ගමනෙ, යාමෙහි, වජති, යෙයි.
√ චු. පරියෙසනාදිසු, සෙවීම් ආදියෙහි, වජ්ජෙති, වජ්ජයති, සොයයි, සකස් කරයි.
න. ගොවුද, ගාල. (පි. 455)
වජති
ක්රි. (√ චු. වජ, ගතියං, යෑමෙහි +ති) යෙයි, ගමනය කෙරෙයි. (පි. 455)
වජන
න. යාම, ගමන. (පි. 455)
වජ්ජ
√ චු. වජ්ජනෙ, හැරීමෙහි, වජ්ජෙති, වජ්ජයති, හරියි.
න. වද්යාය, දෝෂය, වැරැද්ද. (පි. 455)
වජ්ජ භෙරී
ඉ. වද බෙරය, වරද කළවුන්ට නින්දා එළවන පිණිස ගසනු ලබන බෙරය. (පි. 455)
වජ්ජති
ක්රි. (√ චු. වජ්ජ, වජ්ජනෙ, හෑරීමෙහි +ති) හරියි, බැහැර කෙරෙයි. (පි. 455)
වජ්ජන
න. හැරීම, දුරු කිරීම, වාද්යාය, වාදනය. (පි. 455)
වජ්ජනීය
ති. බැහැර කටයුතු, ඉවත් කටයුතු. (පි. 455)