දුර්මතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැරදි සිතුවිල්ල; සදොස් අදහස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැරදි සිතුවිල්ල; සාවද්‍ය පිළිගැනීම (සං. දුර්මත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. misconception