දුශ්චරිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කය, වචනය, සිත යන තුන්දොරින් කෙරෙන නරක හැසිරීම; වැරදි පැවැත්ම; දුසිරිත; දුරාචාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නරක හැසිරීම; දුරාචාරය (සං. දුශ්චරිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. immorality
2. n. misconduct
3. Log. vice