අනදරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ආදරයක් නැති බව; අනාදරය.2. නා. කරදරය; හිරිහැරය.3. නා. අවමානය; අගෞරවය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. mischief2. n. nuisanceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 78 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 171 ← අනද අනද්ධනික(ය) →