අනදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. නාද රහිත; නිශ්ශබ්ද.2. වි. ප්රීතියෙන් තොර; අසතුටු.නා.ප්ර. සතුට; ප්රීතිය, ආනන්දය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 78 ← අනතුරෙන් ගලවන්නා අනදරය →