අනද්ධනික(ය)

anaddhanika(ya)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අන්=න+අද්ධ+ඉක) දීර්‍ඝ කාලයක් නොපවතින, වැඩිකාලයක් නොතිබෙන. (පි. 56)