සූක්ෂ්ම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉතා සියුම් ; සිනිඳු ; සිහින් ; ගොරහැඩි නොවූ.
2. ඇසට නොපෙනෙන තරම් ; ඉතා කුඩා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉතා සියුම්; ඇසට නොපෙනෙන තරම් කුඩා (සං. සූක්ෂම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. fine
2. micro
3. a. microscopic
4. a. minute
5. a. molecular
6. a. scientific
7. a. sensitive