සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4772

සූක්ෂ්ම

1. fine
2. micro
3. a. microscopic
4. a. minute
5. a. molecular
6. a. scientific
7. a. sensitive

සූක්ෂ්ම අවස්ථාව

micro-state

සූක්ෂ්ම ඇලිය

Ele. microgroove

සූක්ෂ්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාව

n. microelectronics

සූක්ෂ්ම චිත්‍රපටය

Oth. microfilm

සූක්ෂ්ම ජන්තුව

n. germ

සූක්ෂ්ම තත්පරය

micro-second

සූක්ෂ්ම තරංග

n. microwave

සූක්ෂ්ම තරංග ප්‍රේක්ෂාවලීක්ෂණය

Ele. microwave spectroscopy

සූක්ෂ්ම තරංග වර්ණාවලික්ෂණය

Phy. microwave spectroscopy

සූක්ෂ්ම තරංගය

Ele. microwave

සූක්ෂ්ම තුලාව

Che. microbalance

සූක්ෂ්ම දීප්තිමානය

Phy. microphotometer

සූක්ෂ්ම දෘෂ්ටි ඇති

a. perspicacious

සූක්ෂ්ම දෘෂ්ටිය

n. insight

සූක්ෂ්ම දේහය

astral-body

සූක්ෂ්ම නළය හෝ ලේ නහරය

n. capillary

සූක්ෂ්ම පත්‍රිකාව

Oth. microfiche

සූක්ෂ්ම පරිපථය

n. microcircuit

සූක්ෂ්ම ප්‍රතිරූපණය

Oth. microreproduction

සූක්ෂ්ම පීඩනමානය

Phy. micromanometer

සූක්ෂ්ම පීමපත

Oth. microcopy

සූක්ෂ්ම මුද්‍රණය

Oth. microprint

සූක්ෂ්ම රේඛණ විද්‍යාව

Oth. micrographics